කේමදාස හැන්දෑව- ඔක්තෝම්බර් 01

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස හත්වන ගුණ සමරුව, “කේමදාස හැන්දෑව” නමින්, 2015 ඔක්තෝම්බර් 01 දා, බ‍්‍රහස්පතින්දා, ප.ව. 4:00 ට, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

මෙහෙයවීම- රඹුකන සිද්ධාර්ථ හිමි, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

අදහස් දැක්වීම- ප‍්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, සුදත් මහදිවුල්වැව, නිලේන්ද්‍ර දේශප‍්‍රිය, ධර්මසිරි වික‍්‍රමරත්න, ටී.අර්ජුන, නවීන් ගුණරත්න, අජන්තා රණසිංහ, රන්ජිත් පෙරේරා, ටී.එම්. ජයරත්න, නිහාරා සෝමසිරි, සුමුදු පතිරාජ, සාගර විජේසිංහ සහ සුවිනීතා සුභසිංහ

සංවිධානය- කේමදාස පදනම හා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් සිනමා පදනම