පියා මහමග දමා ගිය දියණියට පියා තෙරුවන් සරණ පතයි……

වැඩිහිටි දිනය සැමරුවේ ඉකුත් 01 වැනි දා ය. ඒ සමගම ඉකුත් ඉරිදා එනම් පෝය දිනයේ තම දියණිය විසින් සිය මහළු පියා මාලබේ බස් නැවතුම් පොළේ දමා යන්නේ කවර හේතුවක් නිසාවෙන් ද යන්න නොදනී.

තාත්තේ ඔයා කොහේද ඉන්නේ ? මොකද වුනේ ? දහසක් දෙනා අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නේ උගුරේ යමක් සිරවු හඩකිනි. ඒ දරු සෙනෙහසයි… පියා මහ මග දමා ගිය දියණියනි ඔබ තාත්තා මහ මග දමා යන විට තාත්තා ඔබට තෙරුවන සරණින් යහපතක්ම වේවා යන පෑතුම පෑතු බව ඔබත් මාත් හොදින්ම දෑන ගත යුතුය