කාලීන පුවත් නිවාස අධිකාරයේ මුල්‍ය අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමින් පරීක්ෂණ David Lee October 5, 2015 ජාතික නිවාස අධිකාරිය මගින් ඉඩම් සංවර්ධනය කිරීමේදී සිදු කර ඇතැයි කියන රුපියල් කොටි ගණනක මුදල් වංචාවන් පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.