පොපි මල් දිනය නිමිත්තෙන් ජනපතිට පොපි මලක් පළඳයි

සෑම වසරකම නොවැම්බර් මස 08 වැනිදාට යෙදෙන “පොපි මල් දිනය” නිමිතිකොට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොපි මලක් පැළැඳවීම  (07) පෙරවරුවේදී සිදුවිය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඥානවීර මහතා විසින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමාට මෙම පොපි මල පළඳවනු ලැබීය.

 

තවද, දෙවන ලෝක යුද සමයේ යුද භටයෙකු වූ එච්.ජී.පී. ජයසේකර මහතා විසින් රචිත ” How Japan Bomb Tiny Ceylon ”  ග්‍රන්ථය ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වීය.

popy1 popy2