සේයා ඝාතනයේ දෙවන සැකකරුගෙන් මහේස්ත්‍රාත් නිල කාමරයේදී පැය දෙකක ප්‍රකාශයක්

සේයා සදෙව්මි ඝාතනයේ දෙවන සැකකරු වන සමන් ජයලත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතාගේ නිල කාමරයේදී පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව බන්ධනාගාර නිළධාරීහු සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු නිළධාරීහු මහේස්ත්‍රාත්වරයා අමතමින් දෙවන සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල අවස්ථාවේ දී අදාල වාර්තාව කැදවීම සදහා අධිකරණ වෛද්‍යවරයා වෙත නොතීසියක් නිකුත් කල බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර විමලසේන මහතා පැවසීය.