භුමිකම්පාවෙන් වසර දහයකට පසු

පකිස්ථානයේ 2005 වසරේ සිදුවූ විශාලතම භුමි කම්පාවෙන් වසර දහයකට පසු උදා වූ ඔක්තෝබර් 8 The express TRIBUNE මගින් එදා සදහටම වෙනස් කරන ලද ජීවිත හා ස්ථානපිළිබඳව විමසුමක් කළා. 2005 ඔක්තෝබර් 08 වන දින සිදුවූ මෙම ව්‍යවසනයෙන් පාකිස්තානයේ 19,400 කට අධික ප්‍රමාණයක් මියගිය බවත් 42,000 කට අධික පිරිසක් තුවාල ලැබූබවත් වාර්තා කර තිබුනා. නමුත් ඉකුත් වසර දහයේදී ඔවුන් විශ්වාස කල විදේශ ආධාර හා විසල් ආගමනයන් පොරොන්දු වූ පරිදි ඔවුන්ට ලැබී තිබුනේනම් නැහැ.  
ඊයේ (08), පාකිස්තානය ජාතික ආපදා දිනයක් ලෙස නම් කොට තිබුනා. මුසෆරාබාද්හි AJK අග නගරය, එදා ශුන්‍යත්වයට පත්වී තිබු නගරයක්. උදෑසන  8.52 වන විට මිටියාව පුරා සියල්ලෝම එක්ව ඛේදවාචකයේ ගොදුරු බවට පත්වූ සියල්ලන් හා විපතට පත් වුවන් සිහිපත් කරනු ලැබුනා.

8-october-2005-earthquake Pakistani rescue workers gather at the site of a building collapse in Muzaffarabad, the capital of Pakistan administered Kashmir, October 9, 2005. The earthquake that hit south Asia at the weekend killed about 19,400 people and injured more than 42,000 in Pakistan, Pakistan Interior Minister Aftab Ahmed Khan Sherpao said on Sunday. REUTERS/Mian Khursheed - RTR191N9
Pakistan-Earthquakeearthquake_victim_muzaffarabad372