Quanticoහි රඟන ප්‍රියංකාගේ අමුතු දර්ශන

සුරුපි නිලි ප්‍රියංකා චොප්ර රංගන අලුත්ම කතා මාලාව ලෙස  Quantico ගැන ඉන්දියාවේ විතරක් නෙවෙයි ඒ කතාවට වහ වැටුණු ඒ වගේම  ආදරය කරන බොහෝ රටවල කතා කෙරෙනවා.

කෙසේ නමුත් ප්‍රියංකා නම් පවසන්නේ මෙතෙක් ඇය රඟපෑ චරිත අතරින් Quantico හිදී බොහෝ අමුතු දර්ශනයන්ට පෙනී සිටීමට සිදු වූ බවයි. එමෙන්ම ඇය සඳහන් කරන්නේ එය වෙලාවකට ලජ්ජශීලි හැඟීමක්ද එක් කල බවයි. කෙතරම් බහු කාර්ය චරිත වලට පණදී අති සිනමා කුසලතා පිරි නිලියක් වුවද ඇයට මෙම චරිතය අපුර්ව අත්දැකීමක් ගෙනදුන් බව වෙබ් අඩවි වෙත අදහස් දක්වමින් ඇය කියා සිට තිබෙනවා.

එමෙන්ම ප්‍රියංකා කියා සිටියේ කතා මාලාව තුල ඇයගේ භූමිකාව රංගනය සඳහා ඇයට පුර්ණ ස්වාධීනත්වයක් හා නිදහසක් ලබා දී තිබු බවයි.

ප්‍රියංකා විසින් පන පොවන ඇලෙක්ස් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ඒක අයුරින් සැලකුම් ලබා දෙන චරිතයක්.

මෙම හිටපු රුප රාජිනිය සිනමා තිරය මත ලිංගික දර්ශන සඳහා පෙනී සිටින ප්‍රථම අවස්ථාව මෙය නොවුනත් හොලිවුයේ Quantico හි ඇය රඟන සරාගී හා ජුගුප්සාජනක ලිංගික දර්ශන යම් තරමකින් තිගැස්මක් ඇතිකරනවා නොඅනුමානයි.

ප්‍රියංකා Quantico හි FBI අභ්‍යාසලාභිනියක් ලෙස චරිත මවන අතර ත්‍රස්ත කටයුතු හා එක්වන ක්‍රියාදාම ජවනිකා මෙහි ඕනෑ තරම්.

1280x720-cm5 2121212121 FB PRIYANKA pc_640x480_71442646102 Priyaaaa Priyanka Chopra  Rpiyanka  priyanka-quantico-2 Priyanka-Chopra-Quantico-First-1st-Episode-Time  priyanka-chopra-extra-tv-talks-show-01 Priyanka La