සෙලීනා No Bra Day සමරයි

ජනප‍්‍රිය ඇමරිකානු රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් සහ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වන සෙලීනා ගෝමස්ද ඊයේ 13 දිනට යෙදී තිබුණු no bra සැමරීම සඳහා එකතු වී තිබෙනවා. no bra දිනය සමරනු ලබන්නේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ අංගයක් ලෙසයි.

කොහොම උනත් සෙලීනා ගෝමස්ද ඇගේ ගීත ඇල්බමයක් ප‍්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහනක් සඳහා එකතු වී සිටියේ bra එකක් රහිතවයි. 23 හැවිරිදි සෙලිනා මෙම වැඩසටහන සඳහා සැරසී සිටියේ වූල් වලින් ගොතන ලද අමුතුම විලසිතාවක ඇදුමකිනුයි.

 

12105789_1034321766619906_2877259759455279661_n 12105856_1034321816619901_4377974319158750957_n 12107271_1034321746619908_7517523357173813930_n 12108068_1034321719953244_5723996315991297441_n 12122918_1034321869953229_4001082650206264521_n