ඔයාලට වැරදිලා නැද්ද කවදාවත්ම ? ශනුද්‍රි

පසුගියදා සිරස නාලිකාවේ විකාශය වූ වැඩසටහහනකදී යොවුන් ගායකයෙකු වන දසුන් මධුශාන් සහ ප‍‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප‍්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු සම්බන්දයෙන් සමාජ වෙබ් අඩවි හරහා සිදුවූ කතාබහ ගැන පළමු වරට ශනුද්‍රි Instagram පිටුව හරහා අදහස් දක්වා තිබේ.

New Picture