ආදරණීය කතාවක් (විඩීයෝ)

මෙරට වාණිජ සිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරමින් ප‍්‍රියන්ත කොළඹගේ නම් තරුණ සිනමා අධ්‍යක්ෂකවරයාගේ නව සිනමාපටය තව නොබෝ දිනකින් ඔබේ ගමේ සිනමාශාලා සරසන්න නියමිතයි.

නමින් සහ තේමාවෙන්ම ආදරණීය කතාවක් වු මෙම සිනමාපටයේ ප‍්‍රධාන භුමීකා හොබවන්නේ හේමාල්,අරුණි,බිමල් සහ උදාරි යන නව පරපුරේ තාරකාවන්ය.මේ වන විට මේ සිනමාපටයේ පුර්වප‍්‍රචාරක පටයද අන්තර්ජාලයට මුදා හැර තිබේ