හයිකෝප් වංචාවෙන් දනුන නිදහස්

යුධ හමුදාවට යුධ උපකරණ මිලදී ගැනීමට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කොට රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කල බවට චෝදනා ලැබු හිටපු හමුදාපති ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා කොළඹ මහ අධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.