කොණ්ඩයා නිදහස්

කොටදෙනියාව සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඊයේ (19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කොට ඇත.