ආනයනික විද්‍යුත් මෝටර් රථය ජනපති නිරීක්ෂණයට

ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ 09 වන වාර්ෂික සමුළුව ඊයේ (20) දින පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ජනපතිවරයා අතින් වසරේ ඇගයුම් ලැබූ වෘත්තිකයන් වෙත සම්මාන හා සහතිකපත් ලබා දීමක්ද සිදු විය.

10549973_10153399791935186_1955501052847661863_o 12027119_10153599848006327_8230788876845928611_o 12045452_10153599847996327_986155972607191991_o 12138343_10153599847666327_2488561469487813739_o

ඉන් අනතුරුව මෙරටට ගෙන්වන ලද පරිසර හිතකාමී කාර් රථයක් ධාවනය කර පරික්ෂා කර බැලීමක්ද සිදු විය.

12113291_10153599848246327_1753834749158007894_o 10636823_10153599848231327_1660625864986126362_o