පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා ලබන වසර සඳහා හිමිවිය යුතු රුපියල් ලක්ෂ 100 ක විමධ්‍යගත අරමුදල් සහ 2015 විමධ්‍යගත අරමුදල් එකතුකර එකවර ලක්ෂ 100 ඉක්මවන මුදලක් ඉදිරියේදී ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා කියයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.