කාලීන පුවත් තාජුඩීන් සැකකරුවන් කඩිනමින් උසාවියට David Lee October 23, 2015 හිටපු රගර් ක්රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් ඉදිරිපත් කරන බවට රහස් පොලීසිය ඊයේ (22) කොළඹ අතිරේක මහේස්ත්රාත් නිහනාත් පීරිස් මහතා වෙත දැනුව් දී තිබේ.