රෝහිත රාජපක්ෂගේ නම කොළඹ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල ලයිස්තුවේ

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂගේ බාල පුත‍්‍රයා වන රෝහිත රාජපක්ෂ කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ස්ථාපනය කර ඇති ”ගණිතමය ආකෘති නිර්මාණ සඳහා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය” නැමති ආයතනයේ සේවක මණ්ඩලයේ සාමාජකයෙකු ලෙස සඳහන් කොට තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ ඔහුගේ පිටුවේ සඳහන් වන පරිදි ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ සුන්බුන් අවම කිරීම හා උපාය මාර්ග විශ්ලේෂණය ගණිතමය ප‍්‍රශස්ථිකරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදුකරයි.

එමෙන්ම එහි සඳහන් ආකාරයට ඔහු සිය ප‍්‍රාථමික උපාධිය ගගන හා අභ්‍යාවකාශ (්ැරද ්බා ්ිඑරද* ක්ෂේස්ත‍්‍රයෙන් සහ ශාස්ත‍්‍රපති උපාධියක් අභ්‍යාවකාශ පද්දති ඉන්ජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ද ලබාගෙන ඇත්තේ එක්සත් රාජධානියේ සවුත්ස්ටැම්ටන් විශ්ව විද්‍යාලයෙන්.

536055_447870248598609_1053617412_n o_f78f7baf88fa5677_001 o_f78f7baf88fa5677_002 New Picture