හිරුණිකා උපන්දිනය සැමරූ හැටි

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ජන්ම දිනය පසුගිය දා යෙදී තිබිණ.

ඒ නිමිත්තෙන් ඇය තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් බොරැල්ලේ වනාතමුල්ල ප්‍රදේශයේ අසරණ පවුලක්‌ සඳහා නව නිවසක්‌ සාදා පරිත්‍යාග කිරීම සිදුකෙරිණි.

 

hiru1 hp2-1 hp3 hp4