2015 රග්බි ලෝක කුසලානය නවසීලන්තයට

අඛන්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානයේ  ජයග්‍රහණය ලබා ගැනීමට ප්‍රබල  නවසීලන්තය කණ්ඩායම   සමත් විය.

ඒ  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින්ය.

ඒ අනුව  ඔස්ට්‍රේලියාවට  සමඟ පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරඟ ය ලකුණු 34 ට 17 ක් ලෙස   නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.

තරගය ලන්ඩන්හී ට්වින්කන් හැම් ක්‍රීඩාංගනයේ පැවැත්විය.

තරගයේ පළමු අර්ධය (half Time) ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තේ ලකුණු 16 ට 3 ක් ලෙසය.

නවසීලන්තය මීට පෙර, 1987 සහ 2011 වසර වලදී රග්බි ලෝක කුසලානය දිනා තිබේ.

ews 10640605912