තායිලන්තයට වැඩම කළ සර්වඥධාතු ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර 60 ක් සපිරිම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ තායිලන්ත නිල සංචාරයට සමගාමීව ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සිට වැඩමකරවන ලද සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ තායිලන්තයේ බුද්ධමන්තන් විහාරස්ථානයේදි විවෘත කෙරිණි.
තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් වාන් ඕ වා මහතාද මෙම පූජනීය අවස්ථාවට සහභාගී විය.

Photo Sizing_0001_12182565_10153621842601327_5658505887580526354_o Photo Sizing_0002_FB Baby Photo Sizing_0003_12191277_10153621842436327_7753766411042975511_o Photo Sizing_0004_12187964_10153621842301327_1259082610218449213_o Photo Sizing_0005_12183874_10153621842311327_8184172612372222137_o 11921606_10153621842836327_2139738897579601160_n