පාසල් සිසුවා පොලීසියෙන් කෝටියක් චන්දි ඉල්ලයි

සේයා සදෙව්මි නැමැති 5 හැවිරිදි දැරියට ලිංගික අතවරයක් කර ගෙල මිරිකා ඝාතනය කිරිමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන පහරදී වධහිංසා පමුණුවමින්  සිදු කළ අමානුෂික හිරිහැරයට හා අවමානයට රුපියල් කෝටියක චන්දියක් ඊට වගකිව යුතු පොලීස් නිලධාරීන්ගෙන් අයකර දෙන්නැයි  ඉල්ලා ඉඩල්ගම අකරන්ගහම පදිංචි සුරන්ජන ප්‍රදීප් සෙනෙවිරත්න නැමැති පාසල් සිසිවා ඪටය් (4) ශ්‍රේෂ්ඨාෂිකරණයේ මුලානක අයිතිවාස්කම් පෙත්සමක් ගොනු කළේය.