සෝමවංශ එක්ක විමල් වෙනම පෙරමුණකින්

පළාත් පාලන ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි පක්ෂ 10ක් හා සෝමවංශ අමරසිංහ එක් කරගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කියයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කොට ඇත.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් අද තියෙන්නේ ‘මල් හතේ‘ ප්‍රජාතන්ත්‍රවාදය…
“ගහපු ගමන් ඹළුව පැලෙන බැටන් පොලු ආනයනය කළාද?…
“කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියෝන් ගෙනෙනවාද?…
“ආණ්ඩුවේ වැඩ ගැන කතා නැත්තේ රතන හාමුදුරුවෝ දැන් වැඩ වසන්නේ වනවාසීවද?.. යනුවෙන් ප්‍රශ්න කර තිබුනි.

මෙම අවස්තාවට ජි.එල්. පිරිස්, දිනෙශ් ගුනවර්ධන, බන්දුල ගුනවර්ධන, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරන යන මන්ත්‍රීවරුන් සහභාගී විය.

11215748_831345716983250_9070700236154096771_n 12065885_831345706983251_401432467597213238_n