EAP සමූහ ව්‍යාපාරයේ අධිපතිනි සෝමා එදිරිසිංහ මිය යයි

ප්‍රකට ව්‍යාපාරිකාවකවන සෝමා එදිරිසිංහ මැතිනිය අද උදෑසන පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මියගොස් තිබෙනවා. මියයන විට ඇය 76 වැනි වියේ පසු විය.