ජනපති ශ්‍රී මහා බෝධින් වැඳ පුදා ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (07) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී මහා බොධීන්වහන්සේ වඳ පුදා ගත ජනපතිතුමන් අටමස්තානාධිපති හිමියන් ඇතුළු මහා සඟ රත්නයේ ආශිර්වාධය ලබා ගත්තේය.

රුවන්වැලි සෑය වෙතගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනපති තුමන් එහි පැමිණ සිටි ජනතාව සමග සුහද පිලිසදරක ද නිරත විය.

11261030_10153630413386327_5653102507089457732_n 12189581_10153630413311327_4176107336425531236_n FB Sobhitha Thero