සෝභිත හිමිගේ අවමංගල්‍යය නිසා ක්‍රිකට් දින වෙනස් වෙයි

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන 12 වැනි දාට යෙදී තිබූ බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් තරගය 11 වැනි දිනට පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙයට හේතුව වී ඇත්තේ 12 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබීමයි.