යහපාලන රජයේ ගැටුම්කාරී තත්ත්වයක්‌ – ඇමති හකීම් කියයි

දැන් යහපාලන රජය තුළ ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති වී තිබෙන බවත් සතිපතා පැවැත්වෙන ඇමති මණ්‌ඩල රැස්‌වීමට අමතර විශේෂ ඇමති මණ්‌ඩල රැස්‌වීමක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවනු ලැබීමෙන්ම මෙම රජයේ ගැටුම්කාරී තත්ත්වය පැහැදිලි වී ඇති බවත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක නාගරික සැළසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

පසුගියදා මහනුවර පොල්ගොල්ලේ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවති ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ 26 වැනි සමුළුව අමතමින් ඔහු මේ බව පෑවසීය.

ජනතාවගේ බලාපොරොත්තු ඉටුවිය යුතු බවත් දැන් ඇතිවී තිබෙන තත්ත්වය අනුව යහපාලන රජයේ ඇමති මණ්‌ඩලය තුළ හිතු මතේට කටයුතු කරන ඈමතිවරුන් නිසා සියලු දේ අවුල් වී ඈති බවත් පෑවසීය.

 

gh