රාජිතට එරෙහිව එජාපය නැගිටියි – විශ්වාස භංගයක් ලගදීම

ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට එජාපයේ ඉහලම පිරිසක් අතර සාකච්චා වී තිබේ.

කැබිනට් ප‍්‍රකාශකයා ලෙස සාමුහික වගකීමෙන් තොර ප‍්‍රකාශ කිරීම නිසා ඇමතිවරයාට එරෙහිව විශ්වංස භංගයක් ගෙන ආ යුතු යයි බෝහෝ දෙනා පවසා ඈති බව වාර්තාවේ.

xx