අගමෑතිගෙන් බෑනුම් ඈසු කෑබිනට් ඈමති

පසුගිය දිනක යහ පාලන රජෙයේ කෑබිනට් අමාත්‍ය වරයෙකුට අගමෑතිතුමාගේ දොස්මුරයක් අසා සිටීමට සිදුව ඈත. මෙලෙස අගමෑති තුමාගෙන් බෑනුම් ඈසීමට සිදුව ඈත්තේ දත් දොස්තර රාජිතට බව අපට වාර්තාවිය.
පසුගිය දින වලදී කරන ලද වගකීමෙන් තොර ප්‍රකාශ  සහ ඈවන්ගාඩ් සිදුවීම සම්බනධයෙන් සිදු කරන වගකීම් විරහිත ප්‍රකාශ නිසා ඔහු අගමෑතිතුමාගේ දෑඩි දෝශාරෝපණයට ලක්ව ඈත.

ඈවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන තිලක් මාරපන මහතා සිය ධුරයෙන් ඉවත්වීම සිදු වු අතර ඒ ඈවන්ගාඩ් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විධිමත් ලෙස සිදු කිරීමට අවශ්‍ය සහය ලබාදීමටයි.අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ සිදුවීමට සම්බන්ධ කර චෝදනා කරන අතර එතුමා පසුගිය සිකුරාදා සිට පස් දින නිළ සංචාරයක් සදහා චීනය වෙත ගොස් ඈති බව වාර්තාවිය.

වහසිබස් දෙඩවීම උපතින්ම උරුම කොට ගෙන පෑමිණි රාජිතට ඔහුගේ පුතා ගේ ක්‍රියා කලාපය නිසාද මෑතකදී බෑනුම් ඈසීමට සිදුවිය. ඒ සෝභිත හිමිගේ ආදාහන පුජෝත්සවය දවසේ මග දෙපස සිදු කරන ලද දෑන්වීම් ප්‍රචාරනය නිසාය.

තාත්තාගේම අඩිපාරේ නොගියොත් ඌ නොට්ටිගේ පුතා වන බෑවින් කට වාචාලකම් දෙඩවීමේද අඩුවක් නෑති චතුර සේනාරත්නද යහපාලනය වහ පාලනයක් කීරීම සදහා නොමසුරු දායකත්වයක් ලබා දෙයි.

Feetured