ISIS ත්‍රස්තයින්ට Anonymous හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාරයක්

ලෝකයේ සිටින දැවැන්තම හැකර් සංවිධානය වන “ඇනෝනිමස්” (Anonymous)  හැකර් සංවිධානය ISIS සංවිධානයට යුධ ප්‍රකාශකොට වීඩියෝවක් නිකුත්කොට තිබෙනවා.

ISIS සංවිධානයට එරෙහිව එදා මෙදාතුර සිදුකරන ලද විශාලතම සයිබර් ප්‍රහාරය එල්ලකරන බවද ඔවුන් විසින් එම වීඩියෝවෙහි සඳහන්කොට තිබේ.

“ලොවපුරා විසිරි සිටින Anonymous හැකර්වරු ඔබව දඩයම් කරනවා..අපි ඔබව සොයාගන්නා බවත් ඔබට ගැලවී යාමට ඉඩ  නොදෙන බවත් ඔබ දැනගත යුතුයි. යන්න එම වීඩියෝවේ සඳහන් කර තිබෙනවා.

https://youtu.be/w49NCXhq0YI