ISIS ත්‍රස්ත බිය ඇමරිකාවට – (වීඩියෝ)

ISIS  ත්‍රස්තයන් ඔවුන්ට එරෙහිවන සියලුම රටවල් වලට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් නවතම වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝ පටයට අනුව ISIS විරෝධී ක්‍රියාකාරකම්හි නිරත වන සියලුම රටවල් වෙත බිහිසුණු ප්‍රහාරයන් එල්ල කිරීමට සුදානම්ව ඇති බව හා තමාගේ මීළඟ ඉලක්කය  ඇමෙරිකාවේ නිව්යෝක් නගරය බව පැහැදිලිව දක්වා තිබුනා.

ඊයේ  පැරිසියේ සිදුකල පොලිස් මෙහෙයුම් අතරතුරදී බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි නසා ගත කාන්තාව එම ප්‍රහාරය සැලසුම් කල ප්‍රධානියාගේ සහෝදරියක බව හෙළිදරවු වී තිබෙනවා. මෙම පොලිස් මෙහෙයුම් අතරතුර තවත් ත්‍රස්ත සැකකරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පැරිස් ප්‍රහාරය සැලසුම් කල බවට සක කරන බෙල්ජියම් ජාතිකයා කොටු කර ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වී තිබුනා.

https://youtu.be/AG4BSMuA_VM