ශ්‍රේෂඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්ගේ ලංකා ගමනට වසර 125

ශ්‍රේෂඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ් මහතා ශ්‍රී ලංකාවට පැමිණ වසර 125ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

1

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා මහතා විසින් සමරු මුද්දරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.