ශ්‍රීලනිපය අයවැයට පක්ෂ නෑ.

අයවැයට පක්ෂව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම පිළිබදව ගැටලූකාරි තත්ත්වයක් පවතින බව නව සමසමාජ පක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මේ බව ප්‍රකාශ කර සිටියා.