UPFA – A Brighter Future – අදුරු ගමණක

UPFA – A Brighter Future දිගු කාලයක සිට මුහුණු පොතේ දෙමුහුන් ගමනක් ඈරඹු පිටුවකි.ෆේස්බුක් සමාජ ජාලයේ පිටු අතර තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බවට පාරම්බාන සමාජ ජාලයේ පිටුවකි.

අප මෙලෙස UPFA – A Brighter Future  ෆේස්බුක් සමාජ ජාල පිටුව පිළිබදව කතා කිරීමට යන්නේ ඔවුන්  පිළිබදව ඔබ නොදන්නා කරුණක් හෙළිකිරීම සදහායි.

UPFA – A Brighter Future ෆේස්බුක් සමාජ ජාල පිටුවේ ඈති වෑකියකින්ම අප එයට මුල පුරමු. “මාරු කාසි වල සද්දය වෑඩිය නමුත් වටිනාකම අඩුය , මුදල් නෝට්ටුවල සද්දේ නෑත,නමුත් වටිනාකම වෑඩිය.මෝඩයින්ගේ බරබරය වෑඩිය නමුත් ඔවුන් දන්නා මල ඉලව්වක් නෑත.උගතා අවශ්‍ය තෑනදී පමණක් කතා කරයි . නමුත් ඔවුන් දන්නා දේ බොහෝය.”

අප දෑන් කතා කලයුතු අවශ්‍යම මොහොත එළබී ඈත.ඒ සම්බනධයෙන් අපි කතාකරමු. අද වන විට UPFA – A Brighter Future  පාලකයා වී සිටින්නේ රාජිත සේනාරත්නයි.  ඔහුගේ අනු දෑනුම මත ඕෂල හේරත් ,ප්‍රසාද් වෑලි කුඹුර,මහේෂ් මධුසංක , සුසිත සේනාරත්න දෑනට මේ පිටුවේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන බව අපට දෑනගෑනීමට ලෑබිණ.

ෆේස්බුක් සමාජ ජාලය හෙළි කරමින් සිටින රාජිත සේනාරත්නගේ දුශිත ක්‍රියා සහ ඔහුගේ අකටයුතුකම් නිසා රාජිත සේනාරත්න UPFA – A Brighter Future පිටුව තමන්ට රෑකවරණයක් ලබා ගෑනීම සදහා උපයෝගී කරගෙන ඈත.රාජිත සේනාරත්නගේ දුශණ වංචා පිළිබදව හෙළි කරන අනෙක් ෆේස්බුක් පිටුවලට මඩ ගෑසීම සදහාද රාජිත UPFA – A Brighter Future ෆේස්බුක් සමාජ ජාල පිටුව උපයෝගී කර ගන්නා බව අපට දෑනගත හෑකිවිය

රාජිත සේනාරත්න ඈවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගෑනීම සදහා කටයුතු කල ආකාරය ගෑන හෙළි කලේද ෆේස්බුක් සමාජ ජාල පිටුවකිනි.තමන් සිදු කල දුශණ වංචා හෙළිවේයෑයි බියෙන් පසුවන රාජිත සේනාරත්න UPFA – A Brighter Future ෆේස්බුක් සමාජ ජාල පිටුව යොදා ගනිමින් තමන්ගේ ප්‍රතිරූපය සාදා ගෑනීමේ දෑඩි උත්සාහයක නිරතවන බව වාර්තාවේ.

UPFA – A Brighter Future ෆේස්බුක් සමාජ ජාල පිටුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපට තවත් තොරතුරු රාශියක් ලෑබී ඈත.ඒ සියලු කරුණු පිළිබදව අප අවශ්‍යම මොහොතක කතා කිරීමට බලා පොරොත්තුවෙමු. එතෙක් ඔබේ UPFA – A Brighter Future ෆේස්බුක් සමාජ ජාල පිටුව තුළ සෙලවෙන මාරු කාසි පිළිබදව අප අවධියෙන්.

ff

 

cdr