බර ඉසිලීමේ තරඟ ඇරඹේ

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලිය අද 02ආරම්භ වූ අතර තරඟාවලිය හෙට දිනයේ අවසන් වීමට නියමිතය.

කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන් මෙවර තරගාවලියට පළාත් නවය නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 270 දෙනෙක් සහභාගිවෙති.

as