යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය යසාරා යුගදිවියට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය බවට පැවසුණු, එකළ පුවත් මැවූ යසාරා අබේනායක යුගදිවියට එළැඹ තිබෙනවා. ඇයගේ අතගත්තේ රගර් ක‍්‍රීඩකයෙකු වූ ෆසිල් මරිජා විසිනුයි.

ෆසීල් මහනුවර ක‍්‍රීඩා සමාජයේද කැපී පෙනෙන රගර් ක‍්‍රීඩකයෙක්. යසාරා මීට පෙර ක‍්‍රීඩා නාලිකාවකද ඉහළ තනතුරක සේවය කළ අතර ඝාතනයට ලක්වූ බවට හෙළි වූ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් සමඟින්ද ඇය සම්බන්දයක් තිබූ බවට විවිධ පුවත් මැවුණා.

12299235_10153342909278174_8506634555435117578_n Yasara-Abeynayake-2-001 Yasara-Abeynayake-3 Yasara-Abeynayake-4 Yasara-Abeynayake-5 Yasara-Abeynayake-6 Yasara-Abeynayake-61 xcf