පෑන්ෂන් ෆොන්සේකා සහ පන්දම

සරත් ෆොන්සේකා යනු නායකත්වයට තබා නායකයෙක් අසළකවත් තබා ගතයුතු පුද්ගලයෙක් නොවේ. සරත් ෆොන්සේකා තමන් ගෑන කියන්නේ  දශක තුණකට ආසන්න කාළයක් පුරා රට තුළ පෑවති ත්‍රස්තවාදී යුද්ධය අවසාන කිරීමට නායකත්වය දුන් හමුදාපති ලෙසය. බහුතරයක් ජනතාව මෙලෙස ෆොන්සේකා පිළිබදව මතකයක් තබා ගෙන නොමෑත.ඒ එය එසේ නොවන නිසාය.

සරත් ෆොන්සේකා යුධ සමයේ හමුදාපති ලෙස පත් කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතාවිසිනි. ඒ ඔහුට විශ්‍රාමයාමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදීය.එයට ඔහු කල ගුණ සලකන්නේ ජනාධිපති මෑතිවරණ්යට ඉදිරිපත් වෙමින්ය. කලවෑද්දාගේ පුරුදු මතු වෙමින් හංසයාගෙන් බෑස පන්දම අතට ගන්නේ තමන්ට මහින්දට එරෙහිව ජනපතිවරණය සදහා ඉදිරිපත්වීමට ඉඩ සලසා දුන් හිතවතුන්ට පයින් ගසමින්ය.

පන්දම තම පක්ෂයේ ලකුණ කරගෙන දෑන් පසු පසට අදින ෆොන්සේකා ඉදිරියට දක්කන්න දත කන්නේ ධනුන තිලකරත්නලායි. මහා පිරිසක් ඔහුට මුලින්ම රෑවටී එකතු වුවද අද ෆොන්සේකාගේ වටේ සිටින පිරිස ඔහුගේ බත් පතට වහන මෑස්සන්ටත් වඩා අඩුය.දේශපාලණ ගමණ ද්වේශයෙන් සහ තණ්හාවෙන් ගෙනියන ෆොන්සේකා රටට කල දෙයක් නම් නෑත. ඔහුගේ පක්ෂයේ අයට කල දේකුත්නෑත. තමන්ට පමණක් යහමින් කරගෙන යන ෆොන්සේකාගේ පන්දම් පක්ෂයේ සාමාජිකයින්ම ඔහුව එම පක්ෂයෙන් එලවා දමන දවස ලගම එනු ඈත. බලෙන් ගත් වෙල් විදානේ කමින් අනිත් සෙන්පතිවරුන් වෙත ලොකුකම් පාන ෆොන්සේකාට මතක් කල යුතු දෙයක් ඈත. ඈත්ත ඔබේ වෙල් විදානේ පට්ටමින් යටපත් කල නොහෑකි බවත්. ඔබ අමාරුවේ දෑමු යුධ සෙබළියන් අප ඉදිරියේදී රට හමුවේ අනාවරණය කරන බවත්ය.

cfr