රාජිත ගේ දඩයම

ඇවන්ට් ගාර්ඩ් සම්බනදයෙන් මිට ඉහතදී යම් දෙයක් කීඉමට උත්සාහ කලත් එය නොකියා සිටීමට හේතුව වුයේ ඔක්කොම කුනු බෙංගාල බොක්කට එන වා වගේ ඒ ගැන කතා කිරීමෙනුත් මඩ ප්‍රහාරයන් එල්ල්ල වීඉම සුලබ කරුනක් වූ නිසාවෙනි.නමුත් මේ වෙන්න යන කාරනය නම් පැහැදිලිය.පාර්ශව කිහිපයකගේ ඕන එපා කම් වලට එක් පාර්ශවයක් උපයෝගි කරගෙන ඒ හරහා අනික් පාර්ශවයත් ඊට එරෙහිව රගපාන පාර්ශවයත් සුදු චරිත වීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වෙයි.මෙහි සිටින බහුතරයක් මාධ්‍ය වේදී න් මේ කාරනය දෙස බලන්නේඒක් කොණයක සිට පමනි.ඔවුන්ට අනික් කෝණය බැලීමේ අවසරයක් නැත.නමුත් මට ඔවුන්ට මෙන් බලයක් සහ යටත් වීඅක් නොමැත.කිව යුතු දේ කියමි.
මේ වෙන විට අන්තර්ජාඅලයේ සරිසරඇන් පිංතූර කිහිපයක් උපුටා දක්වමින් එක් පාර්ශවයක් කීමට උත්සාහ කරන්නේ ගරු විජේදාඩස රාජපක්ශ මහතා සහ ඇවන්ට් ගර්ඩ් මුදලාඉ මහතාඅ අතර ඉතා කිට්ටු සම්බන්දතාවයක් පවතින බවයි.නමුත් මීට වසර ගනනාවකට එහා පැවති සුහද සම්බන්දතාවයක පින්තූර හැරුනු කොට මෑතකාඅලීනව පැවැත්වූවායයි කියවෙන කිසිදු සම්බන්දතාවයක් ඔප්පු කිරීඉමට එකී පින්තූර ප්‍රමානත් ද යන්න සලකා බැලිය යුතුය..අනික් කාරනය නම් මෙහි ඔබලා නොදකින දැක්කත් එය අදෘශ්‍යමාන යයි මට නිගමනය කල හැකි තවත් කාරනයක් නම් මේ සිදු වීඉම මත මෙහි කතා නාඅයකයද කිසියම් ආකාරයකට ගරු අධිකරන අමාත්‍ය වරයා ගේ කර මතින් තමන්ගේ කුනු සෝදා ගැනීමේ වෑයමක් ඇතිය අය්න සැකය ක් තිබෙයි.නමුත් එය කොතෙක් දුරට සාර්තක නිගමනයක්ද යන්න පිලිබදව තවදුරටත් නිහඩව මා බලා සිටිමි.

මා ඇවන්ට් ගාර්ඩ් සිදුවිම සම්බනදයෙන් නිශ්ශන්ක සහ රාජිත යන දෙපාර්ශවයේ කතා අසා ඇත්තෙමි.එහිදී නම් මා හට පැහැදිලිව පෙනී ගියේ ගරු අධිකරන අමත්‍යැවරයට වඩා කිට්ටු සම්බන්දතාවයක් නිශ්ශන්ක සහ රාජිත අතර ව්‍යපාරිකමය වශයෙන් පසුගිය වසර කිහිපය තුල පැවති බවයි.ඔහු විසින් අදාල ආයතනයේ ගනු දෙනු සම්බනදයෙන් ඉදිරිපත් කල ලියකියවිලිත් ඊට රාජිත සේනාරත්නක කල ඉල්ලීම සහ අනිකුත් සිදු වීම් දෙස විවෘත්ව බලන කොට මෙහි අද අධිකරන ඇමතිවරයා දෙස ඇගිල්ල දිගු කරන හෙන්චයිනගේ මොලේ ඇත්තේ පුද යන්න සැකයක් ඇතිවෙයි.

ඇවන්ට් ගාර්ඩ් සිදුවීඉම සම්බන්දයෙන් දැන් මූලික ගටලුව වන්නේ නිස්සන්ක එක්ක අධිකරණ ඇමතිවරයා තිබූඋ එකල මිත්‍රත්වයද එසේත් නැති නම් පෙර මේ ආයතනය සම්බනදයෙන් තිබූ නීතිමය ගැටලුවද යන්න දැන් මිනිසුන්ට හිතා ගන්නට නොහැකි වි ඇත.මහරාජ ගේ උත්සාහය්ද නිස්සන්කගේ උත්සාහයද යන නොබලා දැන් මේ මීඩියා කියා ගන්න සමජ ජාල වල උත්සාහය වි ඇත්තේ ඇවන්ට් ගාර්ඩ් යනු විජේදාස කීමට උත්සාහ කිරීමකි.

මේ නින්දිත උත්සාහය හරහා එලියට එන්නේ එදා රනිල් වික්‍රම සිංහ ට නපුන්සකයා යයි කියූ රාජිතලාගේ කුනු ගද ගසන පාදඩ දේශපාලන න්‍යායයි.මේ සිදු වීඉම සම්බනඩහ්යෙන් මාගේම මිතුරන් කිහිප දෙනෙනු පමන්ක් නොව විටෙක නියෝජ්‍ය මාත්‍යැවරයෙකු වන රංජන් රාමනායක ද පිස්සු කෙලිනු දකින්නට ලැබෙයි.එකකට එකක් පරස්පර විරෝදි ප්‍රකශයන් සහ පලකිරීම් විටින් විට සමාජගත කරමින් ඇවන්ට් ගාර්ඩ් හී ප්‍රදාන ගැටලුව යට ගසා පැවති මිත්‍රකමක් මුල් කරගනිමින් එක් පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමේ එම නින්දිත ක්‍රියාව නවතා දැමීම වගකිවයුතු පාර්ශව වල වගකීමකි.යුතුකමකි.

පුවත් නිර්මානය නිශ්පාදනය නොව වාර්තා කරනය ගැන මෙවැනි අවස්තාවලදී මුලිකත්වය දිය යුතුය.පසුගිය රාජපක්ශ සමයේ පුවත් නිශ්පාදනය කල අප අද ඒ කාර්යයේ නොසිට දැන් පරීක්ශන පුවත් වාර්තා කරනය ගැන සිත යොමු කිරීමට හේතුව වන්නේද පුවත් නිර්මානය කිරීම තුල නැති ගැටලු සමජ ගත විම නිසාවෙනි.පුවත් නිර්මානය තුල වන්නේ සත්‍ය යට යාමක් පමනි.අපි කෙලින් සිට කතා කරමු.

රාජිතලා මංගලලා කාලයකදි ඉහාත වත්මන් අගමැතිවරය වෙත නපුන්සක ලේබලය ඇලෙව්ව්වේද මේ ආකරයටමය.ඒ පුවත් නිර්මනය කිරීමෙනි.ඉන් අනතුරුව ඔහුව කොටියෙකු කලේද ඒ ආකාඅරයටමය.දැන් උත්සාහ කරන්නේද ඩීල් නම අධිකරන ඇමතිවරයාට එල්ල කර ඔහුගේ ගමන් නවතා ලීමයි.කොපෙ කමිටු සභාපතිව සිටි කල සිට රටේ සිදු වු වැරදි සහ මුල්‍යමය වන්චා පිලිබදවත් නිතිමය වශයෙන් රටේ සිදු වූ අසදාරනයත් පිලිබදව පසුගිය රජය සමයේ කෙලින් කතා කලේ රාජිතලා නොවෙයි.ඒ ගැන මෙහි සිටින උදවිය තේරුම් ගත යුතුය.වරදක් සිදු වී ඇති නම් ඊට නීතිමය පිය්වරයන් ඒ ආකරයට ගැනීමත් සහ එසේ නොවී ලාබාල පින්තූර මඩ ගැසීමත් හරහා සිදුවන්නේ මේ කාතාවේ සත්‍ය යට යාමක් පමනි.රාජිතලා ඇවන්ට් ගර්ඩ් සමග කල ගනු දෙනු වල මගඩි වල ඇත්ත සමාජ ගත කිරීමට වැට කපන්නට ඔවුන්ගේ සමාජ ජාල උත්සාහ කරන්නේ ලැජ්ජ සහගත අයුරිනි

මා අදටත් නිහඩව බලා සිටින්නේ එක් කාරනයක් මතුවෙන තුරුය.එය නිතිමය කාරනයකි.නමුත් ඒ කාරනවන් එලියට එන්නට නොදී මඩ ගසා සියල්ල යට ගැසීමේ මේ මහ කුමන්ත්‍රනය තුලින් සිදුවන්නේ රටට අවශ්‍ය දේශපාලකයෙකු අහිමි විම පමනි.පවුල් සම්බන්දතාවන් දේශපාලනයට අදාල නොවෙයි.මිත්‍රත්වය අදාල නොවෙයි.දේශපාලනය යනු න්‍යායත් නීතියත් අතර යන ගමනකි.එය තේරුම් ගත යුතුය.
අවසාන වශයෙන් රාජිතගේ තියරිය මා තෙරුම් ගත්තේ මේ ආකාරයටය. එනම් රාජිතට අනුව ඇවන්ට් ගර්ඩ් යනු නිස්සන්කවත් ගෝටාවත් නොවෙයි.රාජිත අනුව ඇවන්ට්ගාර්ඩ් යනු විජේදාස රාඅජපක්ශයි..කියන්නට ඇත්තේ විලි ලැජ්ජයි රාජිත කියා පමනි.

ගැහුවත් මැරුවත් අපහාස කලත් පිරුනු කලේ දිය සොලවන්නට නම් කැට පෝලයකින්ම විදිය යුතුය.ඒකත් කර බලා සතුටු විය හැකි නම් රාජිත ප්‍රමුඛ මීඩිය කාරයින්ට එයද කර බලන්නට ආරාදනා කරමි.නමුත් සත්‍ය දිනක එලියට ඒවී.එදට ගහපු මඩ එකින් එක මැකෙනු ඇත.

z
Maduka T