අනුර කුමාර නම් සමාජවාදී නරුමයා…..

දේශපාලණය කරන්නේ අපේ දරු පවුල්වලට සෑප විදින්න නෙමේ රටේ ජනතාවට සෑපවිදින්නයි. සමාජවාදය තුල සියලු දෙනා සතුටින් සිටින රටක් බිහි කිරීම අපේ අරමුණයි.ලාංකීය දේශපාලණ ඉතිහාසයේ දෑනට සිටින ප්‍රබලතම සමාජවාදී පක්ෂය ජනතාවිමුක්ති පෙරමුණ බව ඔවුන් හඩනගනවා.

සමාජජාලා වෙබ් අවකාෂය තුළ මේ රතු සහෝදරයින්ගේ කතා හුවමාරු වෙන්නේ ඉතාම ඉක්මනින්. ජනතාව වෙනුවෙන් සහන සලසන හෑටි , තමන් සමාජවාදී දේශපාලකයින් ලෙස වෑටුප් නොගෙන වෑඩ කිරීම.මහින්දගේ සොරකම් පතුරු ගෑසීම සහ රනිල්ගේ විදේශප්‍රතිපත්තිය විවේචනය කරන අතරම දෑන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහ පාලනයේ අඩුපාඩු පට්ට ගෑසීම් තුළින් අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණ ජනතාව අතර වීරයන් වීමට පොරකයි.

පසුගිය මහින්දගේ පාලන සමයේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන්ට සිදු වු වෑරදි වලට උසාවිගානේ යමින් සාධාරණ නඩු තීන්දු ලබා සතුටින් හිනෑහෙයි. හෑබෑයි මේ සමාජවාදී අනුරලා යහ පාලනයේ ගුණ නොකියයි. කියන දේ කියන්නේත් වමටයි. මෙලෝ රහක් නෑති කතා දහස් ගණන් සමාජය තුළ වපුරන අනුර කුමාරලාගේ සමාජවාදී බව බොහෝ විට ඔවුන්ටම අමතක වී යයි. බර අදින අලි සහ පෙරහෑරේ යන අලි කියා සමාජයේ කතාවක් ඈත එනම් වෑඩ කරන අය සහ වෑඩ නොකරන අයයි.

අනුර සුර සෑප විදින ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගෙන ඒම සදහා කටයුතු කල බොහෝ සහෝදරවරු සිටිය බව දෑනට අනුර කුමාරට අමතකව ඈතුවාට කිසිම සෑකයක් නෑත. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී දේශපාලණයක නිරත වන්නන් ලෙස තම පක්ෂය වෙනුවෙන් මුදල් එකතු කලේ කෑට සොලවමින්ය.මෑත කාලීනව ඔවුන් සොලවපු කෑටයක් නම් නෑත. ඒයට හේතුව ක්‍රිශ්මාල්ලා සහ ලගදී ජවිපෙට මුක්කු ගෑසු සහොදරවරු හොදටම දනී. ජවිපේ සගයන් දේශපාලණිකව නම් දෙකක් ඈත . ඒ ඔවුන්ගේ දේශපාලණ්යේ හෑටිය . සමාජය සමග මුහුවෙන දේශපාලණික නායකයන්ට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ සමාජයට මුහු නොවෙන නායකයින්ද ඈත. ඔවුන් අපේ භාෂාවෙන් හදුන්වනවානම් සිරාම වෑඩ්ඩෝය.

අනුරලා සහ ජවිපේ දේශපාලණ මණ්ඩලේ බර අදින්නේ මොවුන්ය . එලෙස සිටි එක් නායකයෙක් වන්නේ කුමාර් ගුණරත්නම්ය. සමාජවාදී කාක්කා අනුරට අමතක වන මේ නම ධනවාදී දේශපාලණ ගමනක් යන විමල්ට නම් මතකය. සමාජවාදී යන්නේ තේරුම සමාජවාදයට පිටුපෑ විප්ලවවාදී සහෝදරයින් අමතක කිරීම නම් ඒ සමාජවාදය රෝහණ විජේවීරයන් මග හෙළිකල සමාජවාදය නොවනු ඈත. අනුරගේ මුකරි කටින්ම දවසක ප්‍රසිද්ධ වේදිකාවක කියා සිටියේ ජවිපේ අපි 2020 ආණ්ඩුවක් පිහිටවනවා. අද අපිට ඈහුම්කන් නොදුන් කන් හෙට ඈහුම්කන් දෙයි හෙට ඈහුම් කන් නොදුන් කන් අනිද්දා ඈහුන්කන් දෙයි මෙලෙස කවදා හෝ ජවිපේ මතයට මේ සියලු පුද්ගලයින් එකතු වෙන බව අනුර විජේවීර උපුටාගෙන පවසන ලදී.

නමුත් අපට මේ අණුවන කුමාරගෙන් ඈසිය යුත්තේ තොපිට ඈහුම්කන් දුන් කන් වසා ගන්න කොට තොපි ඒ කන් කන් නෙමේ යෑයි පෑවසීම සාධාරණද කියායි.එදා කරට අත දා කුමාර් සහෝදරයා යයි පෑවසු සහෝදරයා අද වෙනස් මතයක් ගන්නා විට සහොදර කම බල්ලට ගියේ කුමන පදනමකින්ද කියායි ?

එදා සිරි අයියා නොහොත් සෝමවන්ශ දේශපාලණ්යේ අ යන්න කියා දෙන විට සමාජවාදී සහෝදර අනුර කරපු ගරු කිරීම . නායකත්වය අනුරට සිරි අයියා දෝත පුරා ලබා දෙනෙකුට බදා ගත් හෑගීම් බර බෑදීම අමතක කර ජනතා විමුක්ති පෙරමුණේ සමාජජාලා මාධ්‍ය සගයින් ලවා සිරි අයියා පිස්සෙක් ලෙස කල අපහාස කිරීම් දකිනවිට නම් රෝහණ විජේවීර වුවද අනුර සහෝදරයා උඹ නම් සමාජවාදී නරුමයෙක් ලෙස හදුන්වනවා ඈත.

අනුර උඹ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණටම සමාජවාදී එක් සගයෙක් වන කුමාර් ගුණරත්නම් තර්ජනයක් වනවානම් අපට කියන්න තියෙන්නේ අනුර උබේ පක්ෂය දීපන් ළමයෙකුට කියාය. උබේ ඈති මල ඉලව් සමාජවාදයක් නෑති බව තව ටික දිනකින් උබටම තේරුම් යනවා ඈත. එදිනට උඹව හෑරගිය සමාජවාදී සගයන් පෑමිණ නුඹට පිහිට වෙනවා ඈත. මක්නිසාද යත් එය සමාජවාදය නිසාය. ජනතා විමුක්ති පෙරමුණ හෑර ගිය පමණින් ඔවුන් සමාජවාදය හෑර නොයන නිසාය. නුඹලා ජනතා විමුක්ති පෙරමුණ හෑරගිය සගයන්ට පහර දෙන විට ඔවුන් පහර නොදුන්නේ සමාජවාදය අතර සහ ධනවාදයේ වෙනස ඔවුන් හදුනන නිසාය. සමාජවාදී සගයන් බලලෝභීව ධනවාදී දේශාපාලකයින්ට පාවා දුන් එකම සමාජවාදී නරුමයා නුඹ නිසාය.

ඉතින් අනුර නුබේ සමාජවාදය නම් බොරුව සමාජවාදීන් ලගදීම තේරුම් ගණු ඈත. නුඹටද එය තේරුම් යන දිනයක් එලබෙනු ඈත. එදිනට සියලු දෙනා එක්ව සමාජවාදය වෙනුවෙන් සටන් කරමු. එතකන් නුඹට ධනවාදී දේෂපාලණ සගයන් නටන්න කියන හෑටියට නටාපන්. ජනතාවට නුබේ මුකරි කටින් බොරු කියාපන් . ජනතාව ටෙලිනාටකයක් නෑරබීමට වඩා නුබේ කතාව ඈසීමට ප්‍රිය කරන්නේ උඹ බොරුව පණපිහිටවා කියන එකටය.

නුඹ දවසක නුබේ දේශපාලණ ගමනේ පිටුපස හෑරී බලාපන් පියවර කිසිවක් නෑතිව නුබේ සාක්කු පමණක් පිරී ඉතිරී ඈති බව දෑනෙනු ඈත. එය සමාජවාදය නොවෙන බව එදාට තේරුම් ගනින්. උඹට හදන්න දීපු පාර්ලිමේන්තු විනය දෑන් නෑගලාම යනවාත් ඈති.උඹ කතා කරපු එළි කරපු දුශණ තොගයට අහුවෙලා පාර්ලිමේන්තුවේ කවුරුත් නෑතිවෙයි බන්. ඒක නිසා උබ ගත්ත ලක්ෂ25 ගෑන නොකියා හිටපන්. උබට පිනට හම්බවුණ ඉඩම් ටිකට් මොනවා හරි කරපන්. හෑබෑයි උඹ ඔය හෑමදේම කරලා සමාජවාදයට පින් දීපන්

 

v

 

සමාජවාදියෙක් ලියයි