දේශපාලණ සුනඛයෝ

අනුර කුමාර පවසන පරිදි මාධ්‍යවේදීන් ඇවන්ගාඩ් සමාගමෙන් සල්ලි අරන්. පාඨලී පවසන පරිදි සෞඛය වෘත්තීය සමිති ඇවන්ගාඩ් සමාගමෙන් සල්ලි අරන්.

රාජිත පවසන පරිදි එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු ඇවන්ගාඩ් සමාගමෙන් සල්ලි අරන්. ෆොන්සේකා පවසන පරිදි ගෝඨාභය ඇවන්ගාඩ් සමාගමෙන් සල්ලි අරන්. මේ සට කපට ජාතිමාමක හම් පොරවා ගත් දේශපාලකයන් පවසන පරිදි දුෂිතයන් හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු නීතිපති ජනාධිපති නීතීඥ තිලක් මාරපන, කැබිනට් අමාත්‍ය වජිර අබේයවර්ධන, අධිකරණ ඇමති ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, කැබිනට් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, වර්තමාන නීතිපති, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති වේ.

මොවුන් පරිදි මේ සියලු දෙනාම ඈවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගත්තාද ? නෑතිනම් අනුන්ට චෝදනා කරන ඩීල් අනුර , පරාජිත සේනාරත්න , පාඨලී වෑන්නවුන් මුදල් ගත්තාද ?

කටින් බතල සිටුවීමේ සමතකු වන අනුර කුමාර නොහොත් ඩීල් කුමාරගේ කතා නම ජනතාව දෑන් පිළිගන්නේ නෑත. ජනතාව අනුර කුමාර කතා කරන විට පොඩිවුන් රුපවාහිනිය ඉදිරියට ගෙන ආන්න පුතේ බිල්ලා බත් කන්නේ නෑති ලමයි ගෙනියන්න හදනව යයි කියයි.

ඩීල් කුමාරලාගේ දේශපාලණ ගමන ජනතාවට දෑන් එපමණටම තිත්ත වී ඈත. මෑතිවරණ සමයේ කඩේ බඩු ෂුවර් නෑති බව පෑවසු ඩීල් කුමාරලා අද කඩේ කොලු ගෑටයා කරන වෑඩ කරමින් සිටී. ජනතාවාදී සමාජවාදීන් යයි කෑ මොර ගසා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලයිස්තුව ඩීල් දමයි.

කණ්නාඩි දමන පාඨලීගේ කතා නම් ජනතාව පිස්සුවෙන් අසා සිටී මන්ද ඒවා සිහින නිසායි. ජනතාවටම පාඨලීගේ කතා මතක් කර ගත හෑක . ඒවා සහ සුරංගනා කතා කතා දෙකක් නොව එකකි. මහින්දව යුද්ධ කිරීමට පෙලබුවේ තමන් බවට පාරම් බාන මේ පාඨලී මහින්දට සොරකම් කිරීම නම් පුරුදු කලේ නෑති බව කියයි… අනිකා දන්තවෙදා ඔහු ගෑන නම් ලිවිය යුතු නෑත. ඔහුගේ මුහුණ දුටු විට සොරෙක් කියා නොසිතෙයි.ඔහු කලාත්මක කතා කරුවෙකි. දත් ගලවා අමාරුවෙන් දරු පවුල් කිහිපයක් නඩත්තු කර නෑව් අටක් ගත් පුද්ගලයෙකි.

කන්න වුවමනා විට කබරගොයා තලගොයා නොව කිබුල් බනිස් කර කන්න සමතෙකි.යහ පාලනයේ සිදුරු තනන මොවුන් ඈවන්ගාඩ් කියමින් දේශපාලකයින්ට සහ මාධ්‍ය ආයතන වලට චෝදනා කරන්නේ කිසිදු පදනමකින් තොරවය. තමන්ට කුට්ටිය ලබා ගෑනීම උදෙසා මෙලෙස බොරු චෝදනා නගමින් සිටින මොවුන් දේශපාලණ සුනකයින් තත්වයට දෑන් වෑටී ඈති බව නම් පෑවසිය යුතුය.

c