ජනපති හෙට ඉතාලි යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉතාලි සංචාරය හෙට13 ආරම්භවීමට නියමිතව තිබේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ශුද්ධෝත්තම අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසි සාකච්ඡා කිරිමට නියමිතය.

ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව ජනාධිපතිවරයා ශුද්ධෝත්තම අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසෙන දෙවන අවස්ථාව මෙය වෙයි.

xx