මෛත්‍රී විනාශය කරා ඈදගෙන යන ශිරාල් ලක්තිලක

colombojournal අප සමාජජාල මාධ්‍ය සටන අරඹා මාස දෙකක පමණ කාලයක් ගතව ඈත.හදවතින්ම පෑවසිය යුතු දෙයනම් අප ජනවාරි 08 විප්ලවයට සක්ක්‍රීය දායකත්වය ලබා දුන් අය බවයි.එහෙත් අප ඒ පිළිබදව පුරසාරම් දෙඩීමට අකමෑතිය.එදා අප පෙනී සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ”යහ පාලනයක්” උදෙසායි. අදද එහි වෙනසක් නොමෑති බව පෑවසිය යුතුය.අපට වාර්තාවෙන පරිදි ශිරාල් ලක්තිලක නම් දෙපිටකාට්ටු දේශපාලන සත්වයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතිතුමාට colombojournalවෙබ් අඩවිය ඔබතුමාටත් ගහනවා කියා පවසා ඈත.

ශිරාල් ලක්තිලක දේශපාලණ ගමනේ වඩාත් පුරුදු පුහුණු වු කේලාම් බස් දෙඩීම උපයෝගී කරගෙන මේ බව පෑවසු බව විශ්වාෂවන්ත ආරංචි මාර්ගයකින් අපට වාර්තාවිය. කේලාම් ලක්තිලක බොරුවෙන් හෝ ජනාධිපතිතුමන් රටේ පළමු පුරවෑසියාව අප පිළිබදව දෑනුවත් කිරීම සම්බන්ධයෙන් සතුටුවෙමු.

අප අවධාරණය කලයුතු කරුණක් නම් රටේ පළමු පුරවෑසියා හෝ අනෙක් ප්‍රධාන දේශපාලකයින්ට හෝ හිටපු ජනපති වරයෙකුගේ හෝ ගොට්ටන් ලෙස අප colombojournal කටයුතු නොකරන බවයි. බහුතර ජනතා අපේක්ෂාවන් මල්පල ගන්වමින් ඈරඹි යහපාලන ගමන් මගේ අඩු පාඩු ඈති කුමන තරාතිරමක පුද්ගලයින් වුවත් විවේචනය කිරීමට අප පසුබට නොවන්නෙමු.ශිරාල් ලක්තිලක නම් දේශපාලණ කේලාම් කේවට්ටයා වර්තමාන අගමෑති රනිල් රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසුරිය , සජිත් ප්‍රේමදාස යන මහත්වරු කෙටවීමට අතීතයේ කියු කේලාම් අපට හොදට මතකය.ශිරාල් ලක්තිලක සිතන්නේ අද ඔහු අප පිළිබදව කේලාම් කියු සේ හෙට ඔහු කියන කේලම් බස් වලට ජනාධිපතිතුමන් නෑටවිය හෑකිබවයි.

සතලිස් වසරක දේශපාලණ අත්දෑකීම් ඈති , යහපාලනයක් වෙනුවෙන් කොන්ද කෙලින් තබාගෙන තීන්දුගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔබේ කේලාම් වලට රෑවටෙන්නේ නෑති බව නම් අපට වගකීමෙන් පෑවසිය හෑකිය.ශිරාල් ලක්තිලක වෑනි කේලාම් දේශපාලණ නරියන්ට අපද කොන්ද කෙළින් තබාගෙන පෑවසිය යුතු දෙයක් ඈත.එය නම් ” මහත්තයෝ අප කිසිදු දේශපාලණ බලවේගයකට හෝ බලපෑමකට යටත් නොවී කටයුතු කිරීමට සමත් පිරිසක් බවයි.”

උසාවියකට ගොඩ වෑදී වචන දෙක තුනක් කථාකරගත නොහෑකි NGO ඩොලර් කාක්කන්ගේ මුදල් වලින් යෑපෙන ශිරාල් ලක්තිලක අගමෑතිතුමන් ඈතුලු එජාප නායකයින්ට අවමන් කල හෑටිද අපට හොදින් මතකය. මෙවන් දේශපාලණ ගණිකාවක් ජනාධිපතිතුමන් සමීපයට යන්නට ඉඩ ලබාදුන් පුද්ගලයන් දෑනගත යුත්තේ මෙවන් පුද්ගලයින් දේශපාලණ ගෙම්බන් බවයි.

මොහු ජනාධිපතිතුමන්ද පාවා දෙමින් දේශපාලණ කරනමක් ගෑසුවහොත් ඒ සම්බන්ධයෙන් අප පුදුම නොවෙමු. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස අප මොහුව ජනාධිපතිතුමන් සමීපයට යෑවු පුද්ගලයින්ට මතක් කර සිටිමු.

කේලාම් ශිරාල් ලක්තිලකගේ අතීත දේශපාලණය ඔහුගේ අනාගත දේශපාලණයේ කෑඩපතයි.අප මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ශිරාල්ලා වෑනි සුනඛයින්ගේ බලපෑම් ඉදිරියේදීද සිදු වෙනු ඈත. නමුත් අප සටන් කරන්නේ ජනතාවට ඈත්ත ඈති සෑටියෙන් හෙළි කරන්නටය. එයට දේශපාලණ වරදාන වරප්ප්‍රසාද අනවශය. ඒ වගේම දේශපාලණ බලපෑම් වලටද අපගේ හඩ යටපත් වෙන්නට අප ඉඩ නොතබමු.

අප මාධ්‍යවේදීන් සටන් කරන අකුරු සමග හෙළි කරන්නට වෙර දරණ සත්‍ය ශිරාල්ලා වෑනි දේශපාලණ අපතයින්ට වහ කදුරු බව අප හොදින්ම දනිමු. සමාජජාල මාධ්‍ය තුළ අප පෙරළිකාරයන් වී සිටින්නේ නුඹලාගේ දේශපාලණ බොරුව නම් රෙදි කඩ ඉරා දමා ජනතාවට නුඹලාගේ දේශපාලණ නිරුවත පෙන්වන නිසාය. එය කුමණ බාදා මෑද වුවද ඉදිරියටම යනු ඈත.

xx