රජයේ සේවකයින් කියන්නේ ගණිකාවන්

රජයේ සේවකයින් යනු පාවිච්චි කර ඉවත දමන ගණිකාවන් වගේ කොටසක් යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹ කාසල් රෝහලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

 

cnews