දත් දොස්තරව දුටුවාද ?

උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව 1980 දශකයේ පැවැත්වුණු උද්ඝෝෂණයක ඉදිරිපෙලේම කහ/රෝස වර්ණ කමිසයකින් සැරසී ඉන්න කෙනා දන්නවද? ඒ වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න. දැන් ඔහු එදා ස්ථාවරය වෙනස් කරගෙන.

දේශපාලණය කිසිදු ප්‍රතිපත්තියකින් තොරව කිරීම දන්තවෙදා රාජිතගේ ජන්ම ගතියකි. මේ සියලු දේශපාලණ තීරණ ගෑනීම සදහා දන්තවෙදා රාජිතට වෑදගත්ම දෙය නම් මුදල්ය.

12072699_797521050360501_6734251089404520413_n raji