පසුගියදා රාත්‍රියේ අමාත්‍ය රාජිතගේ මාධ්‍ය ලේකම්ගේ උපන්දින සාදය තිබ්බා lighthouse galley හෝටලයේ. ගජරාමෙට තිබ්බ මේ සාදයට අමාත්‍ය රාජිත දිගින් දිගටම විවේචනය කරන කෙනෙක් ආවා. හිතාගන්න පුළුවන්ද මේ ආපු කෙනා ගැන. රාජපක්ෂ පවුලේ කෙනෙක්.
හරි ඒ තමා නාමල් රාජපක්ෂ. දේශපාලන ලෝකයේ අමාත්‍ය රාජිත සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිත හොඳින් ඉන්න දෙන්නෙක් නෙමේනේ. හැබැයි ඊයේ තිබ්බ සාදයේදී මේ දෙන්නා එකම මෙසේ හයියෙන් හිනා වේවි පැයක් විතර කතා කර කර හිටියලු. මේ දෙන්නා මෙච්චර වෙලා මොනා කතා කළත් හිතින් මොනා හිතන් හිටියද කියලා ඒ දෙන්නම තමා දන්නේ.
infosrilankanews