වෑලි කුඹුරගේ අස්වෑන්න….. නෙලාගෙනම අරන් යන්න

රූකඩ වලට පිලිතුරු දීමට අවශ්‍යතාවක් නොමැති වුවත් වැරදි මතයක් සමාජගත නොවනු පිනිස මෙසේ ලියමි….   මේ ප්‍රසාද් එච්  වෑලිකුඹුර UPFA – A Brighter Future  සමාජජාලා පිටුව සමග එක්ව දුෂිත දේශපාලකයින් සුදනන් කිරීමට යාම පිළිබදව අප විසින් කල හෙළිදරව්වට පිළිතුරු සටහන් කර තිබු අයුරුයි.

ප්‍රසාද් එච්  වෑලිකුඹුර ,මහේෂ් මධුසංක , සුසිත සේනාරත්න යන අයව මෙහෙයවන්නේ ඕෂල හේරත්ය.මොවුන් සියලු දෙනා එක් වීUPFA – A Brighter Future සමාජජාලා පිටුව හරහා මහින්ද රාජපක්ෂ මහතාහට රෙදි නෑතුව කඩේ ගිය පිරිසක් බව සදහන් කල යුතුය. යහ පාලනයේ වෙනස රට තුළ ඈති වන බව පෙනී ගිය නිසා සමජජාල පිටුව ගිය මග වෙනස් කරන්න කටයුතු කල ඕෂල හේරත් වෑලිකුඹුර ඈතුලු පොඩ්ඩන්ට කිව්වේ මහින්දගේ කාලේ ඉවරයි අපි දෑන් ගමන් මග වෙනස් කරමු කියායි. ඉන් අනතුරුව මහා ලොකුවට පම්පොරි ගසා ඕෂල නෑටු නාඩගම රටම දන්නා බෑවින් ලියන්නට වුවමනා නෑත.

දෑනුත් අප පුන පුනා කියන්නේ රෙදි නෑතිව රාජිත සේනාරත්නට නෑත්නම් නෑව් අටක් හිමි ලෝක දන්තවෙදාගේ මඩ  බලකාය UPFA – A Brighter Future සමාජජාලා පිටුව කරන ඔබලා බවයි.මේ පිළිබදව ප්‍රසාද් එච් වෑලිකුඹුර වන ඔබ දෑනුවත් බවක් නෑත්නම් ඕෂල හේරත්ගෙන් විමසුවිට ඔහු ඔබට ඒ පිළිබදව පෑහෑදිළි කරනුඈත.

රූකඩ වලට පිලිතුරු දීමට අවශ්‍යතාවක් නොමැති වුවත් වැරදි මතයක් සමාජගත නොවනු පිනිස මෙසේ ලියමි යනුවෙන් ඔබ තෑබු සටහන පිළිබදව කිවයුතු යමක් ඈත. අපි අපේ ජීවිතයේ උදාහරණ ලෙස ගන්නේ අපට සමීපතම සිද්දීන්ය. ඔබ තෑබු සටහන ඔබේ ජීවිතයට ඉතා සමීප සිදුවීමක් බව අප දන්නා කරුණකි.

ඔබට රූකඩයක් ලෙස කටයුතු කිරීමට සිදුවුනේ මහින්ද බලයේ සිටි කාලයේ සිටය. දෑනුදු  ඔබ රූකඩයක් වී ඈති බව නම් හෑමෝටම පෙනෙන දෙයකි. ලියන්නට ඈත්ත නොගත යුතුය අවසරය කියන්නට ඈත්ත නොඈසිය යුතුය නිරතුරුව ……..

නිවෑරදි දෙය නිවෑරදි බවට පෑවසිය යුතුය. දන්තවෙදා රාජිත සමග යම් කිසි සබඳතාවක් පවත්වන බවට මොනයම්ම හෝ ආකාරයක සාක්ෂි පවතිනවා නම් ඒවා හෙළිදරව් කරන ලෙසට ද අභියෝග කිරීමට කැමැත්තෙමි. යනුවෙන් ප්‍රසාද් එච් වෑලිකුඹුර අන්තිමටම ලියා තිබුණි. ඔබලා දන්ත වෙදා ඈතුලු දුශිත දේශපාලකයින් සමග එළිපිට ගණුදෙනු නොකල බව ඔබ පමණක් නොව අපද හොදින්ම දන්නා කරුණකි..

ඒත් වෑලි කුඹුරගේ අස්වෑන්න….. නෙලාගෙනම අරන් යන්න යනුවෙන් අප සටහනක් තෑබුවේ  දන්තවෙදා රාජිත කෙරෙහි ඔබේ ආදර කරුණාව අප හෙළි කරන නිසාය…. මේ හෙළිදරව්ව හමුවේ ඔබ විලම්භීතව සටහන් තබනු ඈත. නමුත් ඈත්ත සෑගවිය නොහෑක … එය ඔබේ හදවත හොදින්ම දන්නවා ඈත. දුශිතයින් වෙනුවෙන් පෙනී නොසිට රටේ බහුතර ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින්න යහපත් රටක් වෙනුවෙන් යහ පාලනය මල් පල ගෑන්විය යුතුය …. එහෙත් එය දුශිත දේශපාලුවන්ගෙන් නොවිය යුතුය.

UPFA – A Brighter Future සමාජජාලා පිටුව හරහා මේ වන විටත් ඔබලා වෑඩි ප්‍රචාරණයක් ලබා දී ඈත්තේ දන්තවෙදා රාජිත සම්බන්ධයෙන්ය. එය සමාජජාල මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනෙක්ට පෑහෑදිළිවම පෙනෙන දෙයකි. යහ පාලනයක් ගෙන ඒම වෙනුවෙන් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් දායකත්වය දෑක්වුයේ හදවතින්මය. ඒ යහ පාලන ගමන්මග ඔබ වෑනි රූකඩ නටවන ඕෂලට සහ ඕෂල වෑනි රූකඩ නටවන රාජිතලාට වෙනස් කිරීමට ඉඩ ලබා නොදිය යුතුය.

ඔබලාගේ රූකඩ නාටක මාලාව සම්බනධයෙන් බොහෝ තොරතුරු අප සතුව ඈතිබව ඕෂල හේරත් දනී. ඒ සම්බන්ධයෙන් ඔබ උඩගුබවින් යුතු සටහන් නොලියයුතුයි. අප යම් චෝදනාවක් එල්ල කරනවා නම් ඒ පිළිබදව සාක්ෂි සහිතවම ඉදිරිපත් කිරීමට කටයුතු කරමු. ඒ පිළිබදව ඔබ අපට අභියෝග එල්ල කීරීමට වෙහෙස මහන්සි වියයුතු නෑත.

කියන්නට ඈති දේ හරියට කියන්නත් ලියන්නට ඈති දේ හරියට ලියන්නත් අප කටයුතු කල නිසා බොහෝ දුශිත පිරිස් අප සමග උරණ වනු ඈත. නමුත් ජනතාවට ඈත්ත කියන්නත් දුශිත දේශපාලුවන්ගේ ජඩ වෑඩ අනාවරණය කරන්නත් අප ඉදිරියටත් කටයුතු කරනු ඈත.ප්‍රසාද් එච් වෑලි කුඹුරගේ වෑපිරීමේ හෑටියට අස්වෑන්න නෙලාගත යුතුය. ඔබේ වෑපිරීමේ හෑටියට දෑන් අස්වෑන්න ලෑබී ඈත. එය නෙලාගන්න….

kubura