ISIS ත්‍රස්තයින් මාධ්‍යවේදිනියක් ඝාතනය කරයි

අයි.එස්. සටන්කාමීන් විසින් මාධ්‍යවේදීනියක් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය  (06) වාර්තා කළා.

සිරියානු ජාතික සම්බවයක් ඇති නිශාන් ඊබ‍්‍රායීම් නම් වූ ඇය අයි.එස්. සටන්කාමීන් පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කළ අදහස් ඝාතනයට හේතු වී තිබුණා.

ස්ලාමීය රාජ්‍යයේ නීතියට යටත්ව ගත කරන ජීවිතය පිළිබඳ ඇය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේද සටහනක් ද තබා තිබූ බව විදෙස් මාධ්‍යයන් හි සඳහන්.

001 0104ruqia b46be3e6-b3c5-11e5-87b3-9157ef61c9c7 Untitled-01