පෘථවියට වඩා පැරණි උල්කාපාතයක් සොයාගැනේ

පෘථවියේ ආයු කාලයටත් වඩා පැරණි උල්කාෂ්මයක් ඔස්ටේ‍්‍රලියාවේ දකුණු දිග ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙම උල්කාපාතය වසර බිලියන 4 යි දශම 5ක් පැරනි බව හෙලිව ඇති බවයි. ප‍්‍රදේශයේ සිදුකල කැණීමකදී මෙම උල්කාෂ්මය හමුව තිබෙනවා. සෙන්ටිමීටර් 42 ක කුහරයකට ඇද වැටී තිබූ මෙම උල්කාෂ්මය ප‍්‍රදේශයේ හිම තත්ත්වය හේතුවෙන් ආරක්ෂාවී තිබූ බවයි විද්‍යාඥයන් පවසන්නේ.

meteoriteaustralia1 meteoriteaustralia2 meteoriteaustralia3 meteoriteaustralia4 meteoriteaustralia5