යුධ විරුවද ……. හොද නලුවාද ?

දශක තුණකට ආසන්න කාලයක් පුරා අපේ රට උතුරුකරයේ සිට දකුණුකරය දක්වාම යුධ ගිනිදෑල් ඈවිලුණු රටකි.මේ කුරිරු යුද්ධය අවසාන වන මොහොතේ යුධ සෙන්පති ලෙස කටයුතු කලේ සරත් ෆොන්සේකා මහතාය.එහි ගරුත්වය ශ්‍රී ලාංකිකයින් එතුමන්ට ලබාදෙන්නේ හදපතුලෙන්ය.යුධ සමයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් දේශපාලණ මෑදිහත් වීම් ඉතා ඉහළින් පසුගිය සමයේ අගය කලේද සරත් ෆොන්සේකා මහතාය.

දේශපාලණයට සරත් ෆොන්සේකාගේ පෑමිණීමත් සමග මේ යුධ විරුවන් අතර ඈති වුනේ තුන්කොන් සටනකි දේශපාලණ පළිගෑනීම් මඩ ගෑසීම් මෑද මෙහි මෑතකදී සියලු දෙනාගේ අවධාණයට ලක් වු සිද්ධිය නම් සරත් ෆොන්සේකා මහතාගේ කදුලු සෑලීමයි. ඒ රූපවාහිණී වෑඩ සටහණකදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන් සහ සරත් ෆොන්සේකා මහතා හමු වු අවස්ථාවේ සරත් කොහොමද කියා මහින්ද ඈසු පෑණයට සරත් ෆොන්සේකා ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් අදහස් දෑක්වු අවස්ථාවේදීය.

සංවේදීව කදුලු සෑලු සරත් ෆොන්සේකා කියා සිටියේ මහින්ද සිදු කළ පළිගෑනීම් හමුවේ තමා එතරම්ම සංවේදී වීමට සිදු වු බවයි. යුධ හමුදා නිළධාරියෙකු සතුව තමන්ගේ හෑගීම් පිළිබදව අනෙක් පුද්ගලයින්ට වඩා පාලණය කර ගෑනීමේ හෑකියාවක් ඈත. ඒ ඔවුන් මුහුණ දෙන දෑඩි පුහුණු වීම් නිසාය. සරත් ෆොන්සේකා ඉතා දෑඩි පුද්ගලයෙක් ලෙසට සමාජය හදුණා ගත්තේ ඔහු සිරගත කළ විටය. දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් ඔහු වටා ජනතාව එක් වුනේ අපේ සෙන්පති යුධ විරුවා යන බෑදීමෙන්ය.

ලක්ෂ ගණන් ජනතා ප්‍රසාදය වර්තමානය වන විට ඈගිලිවලින් ගණන් කිරීමට හෑකි තරම් පිරිසක් ඔහුළග ඉතුරුවීමට හේතුව කුමක්ද ?එයට හේතුව නම් සරත් ෆොන්සේකා නම් පුද්ගලයාගේ ඈත්ත පිළිබදව ජනතාව තුළ වෑටහීමක් ඈති වීමයි. සදාතනිකව ජනතාවක් බොරුවෙන් රෑවටීමට කිසිම පුද්ගලයෙකුට හෑකියාවක් නෑත. ඈත්ත කියන දේ කොතරම් අමිහිරි වුවත් ඒ සදහා කාළයක් බලා සිටීමට සිදුවුවත් ඈත්ත කෙදිනක හෝ කෙලසක හෝ හෙළිදරව් වී පවතින නිසාය. ඈත්ත සෑගවිය නොහෑක.

සරත් ෆොන්සේකාව ජනතාව විසින් යුධ වීරයා ලෙස වෑළදගත් තෑන සිට ඔහු යුධ විරුවාද හොද නලුවාද යන සංවාධය ඈතිවියයුතුය.යුදධය අවසන්වන මොහොතේ යුධ සෙන්පති ලෙසට ඔහුට ලෑබිය යුතු ගරුත්වය ලබාදීම පිළිබදව සංවාධයක් නොමෑත එය ඔහුට හිමිවිය යුතුය.නමුත් ඊට පෙර කරුණු කිහිපයක් මතක්කළ යුතුව ඈත. ඔහුට යුධ සෙන්පති තනතුර ලබාදීම පිළිබදව තීරණය ගත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඒ ඔහු විශ්‍රාමයන්න ඔන්න මෙන්න කියා තිබියදීය.

ඒ පිළිබදව සරත් ෆොන්සේකා මහතාම සදහන් කරමින් කියා සිටියේ විශ්‍රාම නොයවා තමාට යුධ හමුදාපති ධුරය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත විය  යුතු බවයි. නෑත්නම් ඔහුව ඔහුගේ හිතවතුන් සහ මිතුරන් අමතණු ඈත්තේ පෑන්ශන් ෆොන්සේකා ලෙසය.

ලංකාවේ යුද්ධය පිළිබදව සදහන් කිරීමේදී රට තුළ පෑවති යුද්ධයට වඩා ලොකු යුද්ධයක් රටින් පිට තිබුණි. මේ සදහා නිවෑරදි නායකයෙකු ලෙස තීන්දු තීරණ ගෑනීම මහින්ද රාජපක්ෂ මහතාගේ දක්ෂතාවයයි. එය ඔහු නොකරන්නට ෆොන්සේකාට සෙන්පති යන නමට පමණක් සීමා වී සිටින්න සිදු වෙනවා ඈත.

යුධ හමුදා සියලු නිළධාරීන් තමන්ගේ ඉහළ නිළධාරියා ලබා දෙන නියෝග සහ උපදෙස් පිළිපෑදිය යුතුය. ෆොන්සේකා සෙන්පති ලෙසට ඔහුට නියෝග සහ උපදෙස් ලබාදීම එවකට සිදුකලේ මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා විසිනි. මේ බව සරත්ෆොන්සේකා මාධ්‍ය හමුවේද කියා තිබිණි.

බොහෝ යුධ සෑලසුම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් ලෑබුණු බවද සරත් ෆොන්සේකාම පවසා තිබුණි. යුධ , ගුවන් ,නාවික සහ බුද්ධි අංශ වල දක්ෂතාවය සහ කෑපවීම මත අවසන්කල දශකතුනක ත්‍රාස්තවාදී යුද්ධය ෆොන්සේකා තමන්ගේ නමට හරවා ගත්තේ පෑන්ෂන් යන්න ආසන්නයේ ලෑබුණ තනතුරක් නිසායි. රටේ සියලු යුධ රණවිරුවන් ලක් දෙරණට සිය ලේ කදුලු එක් කලේ තමන්ට ලෑබෙණ වෑටුප හෝ තනතුර පිලිබදව නොසිතාය. ගුවන් මගින් කොටි සතුරන්ට හොදට පහර දෙනවිට මුහුද දෙබෑ කරමින් නාවික හමුදාව විෂිශ්ඨ මෙහෙයක් සිදු කරන ලදී. නමුත් ඒ සෙන්පතියන් හට සරත් ෆොන්සේකාට තරම් වරදාන වරප්ප්‍රාසාද නොලෑබීමට හේතුව කුමක්ද ? ෆොන්සේකාට විතරක් මෙතරම් සෑලකිලි ඈයි ?

රට වෙනුවෙන් මරාගෙණ මෑරෙණ බෝම්බයකට හසුවු බව කියමින් දේශපාලණ වේදිකාවක් ගානේ පට්ට ගෑසු කතාවක් සරත් ෆොන්සේකාට තිබිණි. ඒ සදහා ඔහුට බෝම්බ ප්‍රහාරයට හසු වු මොටර් රථයක්ද ජනතාවට පෙන්නන්න තිබුනි.
ජනතා මනාපය වෙනුවෙන් මෑතිවරණ වේදිකාවල පට්ට පතුරු ගෑසු කතාව ඕකය.

සරත් ෆොන්සේකාට බලය වෙනුවෙන් අමතක වු කතාවක්ද එතෑන ඈත. සරත් ෆොන්සේකා යුධ හමුදාපති ලෙස ඔහුගේ ආරක්ෂාවට යතුරු පෑදි ආරක්ෂක රථ බලකායක් මෙන්ම ඔහුගේම බුද්ධි අංශයක්ද තිබුණි. ඔහුට මරාගෙන මෑරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කලේ ගෑබිණි කාන්තාවක් ලෙස පෑමිණි එල් ටී ටී ඊ සාමාජිකාවක්ය. ඈය සරත් ෆොන්සේකාගේ මෝටර් රථය වෙත ලගා වෙන විට රට වෙනුවෙන් සිය ජීවිතයම ලියු තරුණයින් මේ කාන්තාව මරාගෙන මෑරෙන කාන්තාවක් බව දෑන ගෙනම සිය ජීවිතය පුජා කලේ සෙන්පති සරත් ෆොන්සේකාව බේරන්නටය.

නමුත් දේශපාලණ වේද්කාවේ සරත් ෆොන්සේකා බෝම්බයට හසු වු කාරය මාකට් කරපු තරමට වත් සිය ජීවිතය බේරා ගන්න දිවි පිදු රණවිරුවන් සම්බන්ධයෙන් වචනයක්වත් සදහන් කලේ නෑත. එය මනාප පොරයට හෝ මෑතිවරණයට වෑදගත් නොවන නිසා වෙන්නට ඈත. ඒ තමන්ගේ ආරක්ෂාවට සිටි රණවිරුවන්ව ඈමතු වචනය වන කලවෑද්දා යන්න පමණක් ඔහු දේශපාලණ වේදිකාවේ පට්ට ගෑසීය.

අදටද ෆීල්ඩ් මාර්ෂල් යන තණතුර වෙනුවෙන් හෙලු කදුලු තම ජීවිතය බේරා දුන් සෙබලුන් වෙනුවෙන් යමක් කරන්නට කටයුතු නොකලේ ඔවුන් කලවෑද්දන් නිසාද ?දේශපාලණ පෝස්ටරයේ බෝම්බ වල තුවාළ කෑලෑල් මාකට් කර මනාපය කොල්ල කෑ සෙන්පති ෆොසේකාට රණවිරු සෙවනේ අතපය නොමෑතිව අසරණව සිටින සහෝදර සෙබලුන් වෙනුවෙන් දෑනුදු යමක් නොකරන්නේ ඔවුන්ට මෑතිවරණ වේදිකාවේ ඔබ වෙනුවෙන් ජයඝෝෂා නගන්න බෑරි නිසාද ?

යුද්ධය නීමා කරන විට හිටි සෙන්පතියයි හෑමතෑනම පාරම්බාණ සරත් ෆොන්සේකා යුධ විරුවන් වෙනුවෙන් දේශපාලණ වේදිකාවේ එක කතාවක් කරාද ? නාමික තනතුරක ගරුත්වයෙන් පිම්බෙන සරත් ෆොන්සේකා රණවිරුවන්ට සෙන්පති ලෙසට එක් දිනකදී හෝ සහෝදරත්වයෙන් කතා කලාද ?

ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වෑරදිකරු වී යුධ හමුදා නීතියෙන්ම දඩුවම් විදි සරත් ෆොන්සේකා මේ සිදු කරමින් යන්නේ යුද්ධය විකුණාගෙන කෑමය.හසලක ගාමිණී වෑනි සොල්දාදුවන්ගේ නම් කියවෙන විට හදෙහි නෑගෙන ගරුත්වය ඒ හමුදාවේ සෙන්පති වන ඔබ වෙනුවෙන් නොනෑගෙන්නේ ඈයි ?

රණවිරුවන්ගේ කෑපවීමෙන් හා නිවෑරදි දේශපාලණ නායකත්වයෙන් ලබා ගත් යුධ ජයග්‍රාහණය තුළින් ඔබ ගොඩ නගාගත් පක්ෂයටවත් ජනතා කෑමෑත්තක් දෑන් තියනවාද ?

කන්දක් විලිලා මී පෑටියෙක් වෑදුවා සේ අද ෆොන්සේකාගේ පක්ෂයේ සිටින්නේ කව්ද ?
පවුල් පාලනයට දෙස් දෙවොල් තෑබු සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රාවාදී පක්ෂය අද පවුලේ බුදලයක් වී ඈත.මේ පිළිබදව කණගාටුවට ඈති කරුණ නම් ජනතාවට ඈත්ත තේරුම් ගෑණීම සදහා ටික කලක් ගතවීමයි. ඔබ මෑතිවරණය වෙනුවෙන් මාකට් කරපු ඔබේ තුවාලත් ඔබේ මෝටර් රථයත් රෑගෙන හොද සිනමා නිර්මාණයක් කරන්න. මන්ද සරත් ෆොන්සේකා ඔබ යුධ විරුවෙකුට වඩා හොද නලුවෙක් වන බෑවිනි.

ඔබ පෙන්වන තුවාලයන් පෙන්නීමට නෑතත් මරාගෙණ මෑරෙන බෝම්බ ප්‍රහාර වලට ලක් නොවුණත්. රට වෙනුවෙන් වෑඩ කරපු අදටත් වෑඩ කරන දේශපාලකයින් බොහෝමයක් සිටී. ඔහුන් තුවාල විකුණාගෙන කන දේශපාලණයක් නොකිරීම පිළිබදව ජනතාව සතුටුය. ඔබ ඔය කරන ලෙස තුවාලය විකුණාගෙන කන්නේ හිගන්නන්ය. ඔබේ මෑතිවරණ වේදිකාවට ජනතාව ගෙන්වා ගෑණීමට ඔබට ඈති එකම මග තුවාල සලකුණු නම් හිගන්නන් ටිකක් ඔබේ මෑතිවරණ වේදිකාවේ තබා ගන්න.

සෙන්පති ලෙසට ඔබට නොමෑති ආත්ම ගරුත්වයක් රණ විරු සෙවනේ ආබාධිත සෙබලුන්ට ඈත. ඔහුන් අභිමානවත් දේශයක අභිමානවත් මුර දේවතාවන්ය.

sarath