වැරදීමකින් ගවුම වැඩිපුර ඉස්සු නිළිය

ලෝක ප්‍රසිද්ධ ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල (Fox and FX Golden Globe Award) පසුගිය 10 වැනිදා රාත්‍රියේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවෙහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙහිදී බොලිවුඩ් නළු නිළියන් රැසකට සම්මාන පිරිනැමුණි.

මෙයට සහභාගී වූ ‘The Flash’ රුපවාහිනී නාට්‍ය මාලාවෙන් ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කරගත් 27 හැවිරිදි Candice Patton ට නොසිතූ අකරතැබ්බයක් සිදුවිය.

ඒ, ඡායාරූපවලට පෙනීසිටි ඇය ඡායාරූප ශිල්පීන් වෙත විවිධ ඉරියව් ඉදිරිපත් කිරීමේ දී ඇඳ සිටි ගවුම පමණට වඩා ඉස්සී ඇගේ යට ඇඳුම ද ප්‍රදර්ශනය වීමයි.

300E10B500000578-0-image-m-38_1452569357895 3011B6B000000578-0-image-a-35_1452569094298 3011B6BF00000578-0-image-m-36_1452569116098