ඇමති පුතාට ඇප

2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ 14 වැනි දින රාගම ත්‍රීරෝද රථ ගාලක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ සැක කරුවෙකු වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න  ඊයේ (13) අධිකරණයේ පෙනී සිටි අතර එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඔහුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතමුදා හැරීමට නියෝග කළේ ය.

චතුර සේනාරත්න  අවස්ථා කිහිපයකදීම මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිට අධිකරණය මගරිමින් සිටියේ ය.

Feetured