යූටියුබ් වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාවටම විශේෂ සිංහල අනුවාදයක් හදුනවා දෙයි

ලොව ජනප‍්‍රියතම වීඩියෝ ප‌ට නැරඹීමේ වෙබ් අඩවිය වන යූටියුබි විසින් ශ‍්‍රී ලංකාව සඳහා වූ විශේෂිත සිංහල අනුවාදයකින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම අනුවාදය  (12* දියත් කර ඇති අතර එයට පිවිසෙන ඔබට මේ දිනවල ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය වීඩියෝ පට දැක ගත හැක.ශ‍්‍රී ලංකාවට අමතරව නේපාලය සහ පකිස්තානය වෙනුවෙන් නිර්මාණය වූ අනුවාදද  දියත් කර තිබේ.

නව අනුවාද දියත් කි මට පෙර සිටම එම වෙබ් අඩවියේ සිංහල, උර්දු සහ නේපාල භාෂා ඇතුලත් කොට තිබුණි.මසකට යූටියුබ් වෙබ් අඩවිය වෙත පිවිසෙන පිරිස බිලියන ඉක්මවන අතර එය භාෂා 76 කින් රටවල් 88ක ක‍්‍රියාත්මක වෙයි.

ඒ වගේම #youtubeහිජනප්‍රියශ්‍රීලංකාව ලෙස යූටියුබ් වීඩියෝ චැනල් එකක්ද නිර්මාණයකර තිබෙනවාx එයින් අපේරටේ ජනප‍්‍රියම සහ වැඩිම දෙනෙකු නැරඹූ වීඩියෝ වර්ගකිරීම් යටතේ බලන්න පුලූවන්.

මේ බව මුලින්ම දැන්වූයේ ෆේස්බුක් වෙබ් අඩවියේ ගූගල් පිටුව මගිනුයි. එය මෙතනින් පිවිස බලන්න. මෙය ශ‍්‍රීලාංකීය සැම තාක්ෂණික වශයෙන් ලැබු ලොකු අභිමානයකි.

12400857_10153847363547838_5078399395975402583_n New Picture New Picture (1)